ජනප්රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්රාප්ත වී තිබේ. ඒ කොළඹ ජාතික රෝහලේදීයි.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා අසනීප තත්වය මත රෝහල්ගත වී සිටි අතර, මියයන විට 68 වැනි වියෙහි පසුවිය.

© 2019-2020 LKReports.com