2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථිඵල වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17ක් හිමිවී ඇත. එම අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත අද (07) දිනයේ ලබා දී තිබේ. ඊට අදාළව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
2020-08-07