ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම ඉකුත් 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දමන ලද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට යළි රුපියල් 5කින් පහත දමා තිබේ. ඒ අනුව IOC සමාගම ඉකුත් 17 වැනිදාට පෙර තිබූ මිලටම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් අලෙවි කිරීමට නියමිතයි.
2020-05-22