ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශ වල ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මගින් ප්‍රවාහනය සිදු කරන සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බවත් එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවත් ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු වැඩි දුරටත් සදහන් කළේ මහනුවර ප්‍රදේශයේ නිසියාකාරව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බස්රථ හා දුම්රිය ධාවනය වන බවට වාර්තා වූ බවයි.