Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කෙරෝනා ආසාදිතයින් හා සම්බන්ධ යාචකයින් සොයා පිටකොටුවේ මෙහෙයුමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ වෛරස් ආසාදිතයින් ඇසුරු කළ සහ මත්ද්‍රව්‍ය භාවිත කළ පිටකොටුවේ යාචකයින් සහ වීදී ජනතාව සොයා අද නාවික හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය අංශ අද (15) ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

ඔබේ අදහස