මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 237ක් වෙයි

නව අසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 237ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (15) දිනය තුළ මේ වන විට කොවිඩ්-19 ආසාධිතයින් 04ක් වාර්තා වී තිබේ.