Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ග්‍රාමීය මට්ටමෙන් පැවැත්වෙන් කුඩා අවුරුදු උත්සව සම්බන්ධ දැනුම්දීමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සිංහල හින්දු අළුත් අවුරුද්දට සමගාමීව ගම් මට්ටමින් අලුත් අවුරුදු උත්සව සංවිධානය කර පැවැත්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

ඇතැම් ප්‍රදේශවල ග්‍රාමීය මට්ටමෙන් කුඩා අලුත් අවුරුදු උත්සව පැවැත්වීමේ සුදානමක් පවතින බවට ලැබී ඇති ආරංචි මාර්ග අනුව එවැනි උත්සව වැළැක්වීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත.

ඔබේ අදහස