Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දිවයිනේ සියලුම ඖෂධ අලෙවිසැල් හෙට දිනයේත් විවෘත කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දිවයිනේ සියලුම ඖෂධ අලෙවිසැල් හෙට (10) දිනයේදීත් පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදීමට ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අවසර ලබාදී තිබෙනවා.

ඔබේ අදහස