දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරමින් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමෙහි යෙදෙන ඕනෑම පුද්ගලයෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේ මෙම තීරණය හෙට (10) දිනයේ සිට ක්‍රියාත්මක කරන බවයි.