Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඕස්ට්‍රේලියාවේ දී කොරෝනා ආසාදනය වී ශ්‍රී ලාංකිකයෙකු මරුට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ , ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකාවේ උපන් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇත.

මෙම පුද්ගලයා ඕසේට්‍රේලියාවේ දී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී ඇති අතර මින් පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද සේවය කර ඇති අයෙක් වේ.

ඔබේ අදහස