ඉවත දැමිය හැකි මුහුණු ආවරණයක් සඳහා වන උපරිම සිල්ලර මිල නියම කර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ එකක මිල රුපියල් 50 ක් ලෙසත්, N95 වර්ගයේ මුහුණු ආවරණයක් රුපියල් 325 කටත් අලෙවි කරන ලෙස නියම කර තිබෙනවා. 

2020-03-16

© 2019-2020 LKReports.com