8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් දිවුරුම් දෙයි.

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *