2023 වැලිගම වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් අසල වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරියකුගේ ජීවිතය අහිමි වූ සිද්ධියෙන් පසු නිශාන්ත විදේශගතව සිට ඇති බව වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *