19 අහෝසි කිරීමට උත්සාහ කරනවා යැයි රාජ්‍ය නොවන සංවිධාන ජිනීවා සමුලුවට පැමිණිළි කරයි

රජය 19 වන සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ කරන බව රාජ්‍ය නොවන සංවිධාන විසින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පැමිණිලි කර ඇති බවට වාර්තා වේ. ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස 19 වැනි සංශෝධනය දිගටම ක්‍රියාත්මක කරන ලෙසට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙරට රජයෙන් ඉල්ලා ඇති බවටද අනාවරණය වේ. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් රජය මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *