හෙලිකොප්ටර අනතුර ගැන හොයන්න විමර්ශන මණ්ඩලයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයේ   අනතුර  සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ  විමර්ශන මණ්ඩලයක් පත්කර අැත

එ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් අනුවය

විපතට පත් ජනතාවට ආහාර බෙදා හැරීමේ මෙහෙයුම්වල නිරතව තිබූ හෙලිකොප්ටරය ඊයේ පස්වරුවේ ලුණුවිල පාලම අසලදී හදිසි ගොඩබෑමකට ලක්කළ අවස්ථාවේදී අනතුරට පත්විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *