’’සුදු ඇදගෙන කළු ඇවිදින්’’

මේ ආණ්ඩුවේ ඇමතිවරුන් වත්කම් හොයපු විදිය දැක්කම මතක් වෙන්නේ සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යය යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සභාපතිවරුන් විසිතුන් දෙනෙකු ඉල්ලා අස්වී ගෙදර ගිය බව පැවසූ මන්ත්‍රීවරයා ඇමතිවරුන් ගැන ජනතාවගේ විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙමින් පවතින බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *