සමෘද්ධියේ කෝටි 5360ක් පිට වැඩවලට දීලා

සමෘද්ධිලාභීන්ගේ අනිවාර්යය ඉතුරුම් ගිණුම්වල සහ  එහි අරමුදල් වල  පැවැති  කෝටි 5360ක මුදලක්  රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මින් රුපියල් කෝටි 270ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන්  තවදුරටත් අයවිය යුතු බවද  එහි දැක්වේ

මේ අතර එම හිඟ මුදල් වහා නිරවුල් කරන ලෙස  විගණන කාර්යාලය අදාල නිලධාරීන්ට   නිර්දේශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *