සම්බාහනය මූවාවෙන් කතුන් අලෙවි කරලා

විදේශීය කාන්තාවන් යොදවා ආයුර්වේද සම්බාහන  මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක් වටලා රටවල් තුනකට අයත් කාන්තාවන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

එම එක් කාන්තාවක් සන්තකයේ තීරු බදු රහිතව ගෙන්වන ලද දුම් වැටිද තිබූ බව පොලිසිය සඳහන් කරයි.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරුකට අනුව කොල්ලුපිටිය ගාලු පාර පිහිටි මෙම සම්බාහන මධ්‍යස්ථානය වැටලූ බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *