LK reports news sinhala

ශ්‍රී ලංකා සංචිතය සහිත නිල නිවේදනය නිකුත් කරයි

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(26) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළේය.

එම නිවේදනයට අනුව වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට නම්කර නොමැත.

ඒ ඔවුන් විවිධ ආබාධයන්ට ලක්වී ඇති බැවිණි.

වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ව කණ්ඩායමට නම්කර තිබේ.

එසේම නම්කර ඇති ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව කණ්ඩායම සමග අතිරේක ක්‍රීඩකයෙක් ලෙස චාමික කරුණාරත්න ඉන්දියාවට යයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *