Scientist Dr. Vimukthi Jayaweera

විද්‍යාඥ ආචාර්ය විමුක්ති ජයවීර අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) විද්‍යාඥ ආචාර්ය විමුක්ති ජයවීර මහතා පෙරේදා රාත්‍රියේ හොරණදී සිදුවූ රිය අනතුරකින් මිය ගියේය.

37 හැවිරිදි විද්‍යාඥයා මෝටර් රථය මාර්ග බාධකයක කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *