වැලිගම ඝාතකයන් ආ යතුරු පැදිය හමුවේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත කුලසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරු පැදිය කතරගම බුත්තල පාරේ 16 කණුව අසල කැලයේ දමා ගොස් තිබියදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් සොයාගනු ලැබීය .

සැකකරුවන් අම්බලන්තොට ප්‍රදේශයට පැමිණ කැකිරාව ප්‍රදේශයට ගොස් ඇත්තේ කතරගම බුත්තල මාර්ගය ඔස්සේය . ඒ යන අතරමගදී යතුරුපැදියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර එය කැලයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත්තේ එම යතුරු පැදියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *