වැලිකඩ කාන්තා බන්ධනාගාරයට පිටතින් විසි කළ තහනම් භාණ්ඩ පාර්සල් 18ක් සොයා ගැනේ

වැලිකඩ කාන්තා බන්ධනාගාරය තුළට ඊයේ රාති‍්‍රයේ අවස්ථා කිහිපයකදී බොරැල්ල, වනාතමුල්ල, සීවලී පටුමග දෙසින් විසිකරන ලැබූ තහනම් භාණ්ඩ ඇතුළත් පාර්සල් 18 ක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

මෙසේ එවනු ලැබූ පාර්සල්වල තිබී ජංගම දුරකථන 38 ක්, එම බැටරි 264 ක්, සිම්පත් 20 ක් හා හෙරොයින් ග‍්‍රෑම් 3 යි මිලිග‍්‍රෑම් 5 ක්, දුම්කොල පැකට් සහ මාවා පැකට් 10 ක්ද තිබූ බව බන්ධනාගාර කොමසාරිමස් ජනරාල්වරයා වැඩදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *