රිෂාඩ් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතා ඊයේ (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැදවා තිබුණි.

ඉකුත් රජය පවතින සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධෆයන් කරනු ලබන විමර්ශනයකට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සදහා ඒ මහතා අද කැදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *