යුරෝපා සංගමයෙන් ශ්‍රී ලාංකිකයන්ට තහනමක්

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලාංකිකයන්ට යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළු විය හැකි නම් ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවද මෙවර ඊට ඇතුළත් නොවේ. එමෙන්ම ඉකුත් ජුනි මස 30 වැනිදා නිකුත් කරන ලද මුල් ලයිස්තුවේද ශ්‍රී ලංකාව ඇතුළු කර නොතිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *