මෙරට කොවිඩ් ආසාධිතයින් ගණන 2782ක් දක්වා ඉහළට 

ඊයේ (26) දිනයේ තවත් ආසාදිතයින් 12 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගණන 2782ක් ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඔවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටින අය අතරින් වාර්තා වූ අය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5ක්, කටාර් සිට පැමිණි 4ක් සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් 3ක් මෙම ආසාදිතයින් අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *