ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව අදාළ මාරු කිරීම් සහ පත් කිරීම් ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.