නාවික හමුදාවේ කොවිඩ් ආසාදනය වූ සියලු දෙනාම සුවය ලබයි

වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම මේ වන විට සුවය ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *