ප්‍රබල රටවල් 3ක් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනියි

එක්සත් රාජධානිය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන ඇත.

එම පියවර ගත් පළමු G7 රට ලෙස කැනඩාව ප්‍රමුඛස්ථානයේ පසුවන අතර, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ද ඉන්පසුව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් ඊශ්‍රායල සහ අමෙරිකාව මෙම තීරණයට සිය අප්‍රසාදය පල කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *