පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දින ප්‍රකාශයට පත් කරයි.

2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 වෙනිදා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *