නවසීලන්තය ලෝක කුසලාන රග්බි අවසන් සටනට

නවසීලන්ත රග්බි කණ්ඩායම ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ආජන්ටිනා කණ්ඩායම සමග පැවති පළමු අවසන් පූර්ව තරගය ලකුණු 44ට 6ක් ලෙස ජයගෙන ඔවුන් අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කරගත්තේය.

එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර හෙට පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග නවසීලන්තය එළඹෙන ඔක්තෝබර් 29 වනදා අවසන් මහා තරගයට එක්වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *