ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.95 ක් හා විකුණුම් මිල රු. 200.46 ක් ලෙසට සටහන් විය.
2020-04-08