ජනපති තරගෙට මම සූදානම් – පාටලී

ඉදිරියේදී නිර්මාණය කෙරෙන නව සන්ධානය යටතේ ජනාධිපති අපේක්ෂකය  දුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පි චම්පික රණවක  මහතා පැවසීය.

රට ගොඩනැගීමේ අරමුණ ඇතුව දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ දිනවල කෙරෙන  බවද ඔහු සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *