ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන ස්ථානය අසලට පොලිස් ට්‍රක් රථ 15 ක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොරදී පැවැත්වෙන විරෝධතාව 8 වන දිනටත් ක්‍රියාත්මකයි.

අද විරෝධතාව පැවති ස්ථානය ආසන්නයේ පොලිස් ට්‍රක් රථ 15කට ආසන්න ප්‍රමාණයක් තැබීමෙන් පසු විරෝධතාව මැඩපැවැත්විය හැකි බවට බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ කනස්සල්ල පළ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *