Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කෝලි හා රෝහිත් විස්සයි20 පිටියෙන් සමුගනියි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඉන්දිය සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් මෙන්ම ඉන්දිය නායකයන් දෙපළක්ද වන විරාත් කෝලි හා රෝහිත් ශර්මා විස්සයි20 පිටියෙන් සමුගන්නා බවට විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහ තරගය ජය ගැනීමෙන් පසුව ප්‍රකාශයට පත් කළහ.

ඔබේ අදහස