කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය හසුරවන “කළු මල්ලී“ අල්ලයි

දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ සම්බන්ධ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන “කළු මල්ලී“ ලෙසින් හදුන්වන රොහාන් ප්‍රදීප් යන අය අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8ක මුදලක් ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *