කරු ජයසූරියට ජනපති රනිල්ගෙන් නව ගෞරවයක්.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතාට ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ යන ගෞරව නාමය පිරිනැමීමට නියමිත බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් පත්‍රයට අනුව කරු ජයසූරිය මහතාට එම පදවිය පිරිනමනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

2023 පෙබරවාරි 03 වැනි දින පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂ (එජාප) සභික කරු ජයසූරිය මහතාට මෙම පදවිය පිරිනැමීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *