උතුරේ ඉඩම් අක්කර 108ක් නිදහස් කර පවුල් 197ක් අතර බෙදා දීමට සැලසුම්.

ආරක්ෂක අංශ භාරයේ තිබූ උතුරේ ඉඩම් අක්කර 108ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි හෙට නිදහස් කර පවුල් 197ක් අතර බෙදා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

75 වැනි නිදහස් සංවත්සරයට පෙර මෙම ඉඩම් නිදහස් කරන බවට ජනාධිපතිවරයා දුන් ප්‍රතිඥාවට අනුව ඉඩම නිදහස් කරන බව පීඑම්ඩී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *