ඉල්ලා අස්වීම පිළිබඳ මාධ්‍ය වාර්තා අගමැති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *