Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඉන්දියාවට පහසු ජයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 326ක් රැස්කළේය.

නමුත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස්කළේ ලකුණු 83ක් පමණි.

ඒ අනූව ඉන්දීය කණ්ඩායම මෙම තරගය ලකුණු 243කින් ජය ලැබීය.

මෙය ඔවුන් 2023 ලෝක කුසලාන තරගාවලියේ පිටපිට ලැබූ 8වැනි ජයග්‍රහණය යි.

ඔබේ අදහස