කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,110 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 388,806ක් දක්වා ඉහළගොස් තිබේ.

© 2019-2020 LKReports.com