අද ආසාදිතයින් 2,142ක්

අද දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,142ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 215,538ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ කොවිඩ් ආසාදිතව සිටි 1,811ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 182,238ක් ලෙස වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *