අදත් රටපුරා විරෝධතා…

රට පුරා ප්‍රදේශ කිහිපයක අද දිනයේ ද විරෝධතා පැවැත්වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල ජනතා විරෝධතා ආරම්භ කර ඇතැයි ද වාර්තාකරුවන් කියති.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන ඉල්ලෙමින් හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙසේ විරෝධතාවයේ යෙදෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *