නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ඉදිරි දිනවල කොවිඩ් ආසාදිත පොකුරු ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
හෙට (31) දිනයේ උත්සව සාද පැවැත්වීම පවුලේ අයට පමණක් සීමා කරන ලෙසත් පොලීසිය ජනතාවට දනුම් දෙයි.