සිසුන් සඳහා රූපවාහිනිය හරහා ඉගැනිවීමේ ක්‍රමයකට අවධානය

සිසුන් සඳහා නිෂ්චිත වේලාවක් යටතේ රූපවාහිනිය හරහා අධ්‍යයන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.
එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා ඇත්තේ එම දරුවන්ට අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ඉගැන්වීම් කටයුතු පිළිබඳ ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙවැනි වැඩපිළිවෙලක් සදහා අවධානය යොමුව ඇති බවයි.
සියලු ශ්‍රේණි ආවරණයවන පරිදි එම අධ්‍යයන කටයුතු සිදු කිරීමට නාලිකා 30ක් පමණ අවශ්‍ය වන බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *