රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ,රුසියාවේ සිට රැගෙන ආ ‘ස්පුට්නික් V’ එන්නත හෙට සිට මෙරටට ජනතාවට ලබාදෙන බවයි.
ඒ අනුව කොළඹ ගොතටුව ප්‍රදේශයේ වයස අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයින් සඳහා එම එන්නතෙහි පළමු මාත්‍රාව හෙට සිට ලබාදීමට නියමිතය.

© 2019-2020 LKReports.com