සරසවි අධ්‍යයන කටයුතු අත්හිටුවයි

සියලු විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන සියල්ලෙහි සියලු අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 වැනිදා දක්වා අත්හිටුවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන වල අධ්‍යයන කටයුතු  මෙලෙස අත්හිටුවන බවද අමාත්‍යංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *