ශ්‍රී ලංකාවට මොඩර්නා එන්නත් මාත්‍රා මිලියනයක්

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ එම එන්නත් මාත්‍රා ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *