Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ශ්‍රී ලංකා රග්බි යෞවනයන්ට අනුශූරතාව

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඉන්දියාවේ පැවැති වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඒ ඊයේ (10) පස්වරුවේ පැවති කුසලාන ශූරතා අවසන් මහා තරගයෙන් හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 33 – 0ක් ලෙස පරාජය වීම හේතුවෙන්.

ඔබේ අදහස