ශ්‍රී ලංකාව ලකුණු 610ක් පිටුපසින්

ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට තරගය නතරකරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 44ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු 654ට තවත් ලකුණු 610ක් ශ්‍රී ලංකාව පිටුපසින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *