තංගල්ල කාල්ටන් නිවස අසල විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ඒ ආසන්න මාර්ගද විරෝධතාකරුවන් විසින් අවහිර කර ඇත.
කාල්ටන් නිවස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවසයි.

© 2019-2020 LKReports.com